වේලාව… වේලාව…
මහා එපාකරපු ජීවිතයක් මේ කාලයේ මම ගෙනියන්නේ. ඒ නිසා ටිකක් බිසී ඔලුව කෙලින් තියාගෙන ලියන්න හිතෙන්නෙම නෑ. කොහොම වුනත් මේක මම පටන්ගත්තේ දිගටම කරගෙන යන්නනේ, නැතුව නවත්තන්න නෙමෙයිනේ. ඒක නිසා පසුගිය පාඩම කෙසේ වෙතත් නැවත වරක් අද සිට නැවතූ තැන සිට පටන්ගන්නයි හදන්නේ. වේලාව නම් කොමහරි හදාගන්න එපෑයෑ.
ලිපියකින් හමු වෙමූ…
ජය වේවා…!!!

