E ඉගෙනුම lk

දන්නා විදියෙන් නොදන්නා යමක්…

ආරම්භය හා අපි ගැන…

ආයූබොහෝවන්...

E ඉගෙනුම LK අඩවියට සාධරයෙන් පිළිගනිමු.

මෙම බ්ලොග් අඩවිය ලොකු සර් එසේ නැත්නම් රන්දික පෙරේරා විසින් මුල් වරට 2009 ඔක්තෝම්බර් මාසයේ නිදහස් ධාරක වෙබ් අඩවියකින් ආරම්භ කළ ඉදිරියට පවත්වාගෙන ගිය E Study LK වෙබ් අඩවිය මෙලෙස නැවතත් 2009 දෙසැම්බර් මාසයේ සිට නිදහස් ධාරකයෙක් හා වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියකින්ද ශක්තිමත් කරමින් E ඉගෙනුම LK වශයෙන් ඉදිරියට පවත්වාගෙන යනු ලැබේ. මේ සදහා පෙර පරිදිම ප්‍රධාන කතෘ වශයෙන් හා නිර්මාතෘ ලෙස රන්දික පෙරේරා (ලොකු සර්) කටයුතු කරගෙන යනු ඇත.

පෙර පාඩම් මාලා නිර්මාණය කළ කතෘ මණ්ඩලය නැවත මෙම අඩවියෙන්ද ඉදිරියේදී සහභාගී කරවීමට කටයුතු යොදා ඇති අතර ඒ සදහා අවශ්‍ය සියළුම අවශ්‍යතා සලසා හමාරයි.

මෙම අඩවිය ඉදිරියට ප්‍රයෝජනයට ගැනීමට පෙර මෙහි නීතී-රීතී පිටුව කියවා එකඟවීමට අමතක කරන්න එපා…

පෙර ලෙසට වඩා ඉතා සාර්ථකව කරගෙන යාමට බලාපොරොත්තු වන මෙම ආධ්‍යාපනික හා තොරතුරු ලබා දෙන අඩවියට පෙර ලෙසම සහයෝගය ඉදිරියටත් ලැබෙනු ඇතැයි අපගේ බලාපොරොත්තුව වෙයි…

Follow

Get every new post delivered to your Inbox.